රාජ්‍ය සේවක තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

රාජ්‍ය සේවක තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත්

රාජ්‍ය සේවක තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත්

රාජ්‍ය සේවයකයන් වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවක තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව ජනතා විමුකිත් පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad