මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුයි - ජනපති යළි යළිත් අවධාරණය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුයි - ජනපති යළි යළිත් අවධාරණය කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුයි - ජනපති යළි යළිත් අවධාරණය කරයි

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

‘ජනපති ප්‍රශංසා’ සම්මාන ප්‍රදානෝත්සවය  අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ , කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට සහ  රට පුරා පවතින පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් අගයා මෙහිදී සම්මාන පිරිමිනැමිණි.

මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034 කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ  දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad