Loading...
පසුගිය රාජපක්ශ පාලන සමයේ රට තුලට මත්ද්‍රව්‍ය රජ්‍ය අනුග්‍රහය යටතේ ගෙන ආ බව නොරහසක් යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.එබැවින් වර්ථමාන එජාපෙ රජය යටතේ රට තුලට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගෙන බවට විපක්ශය එල්ල කරන චෝදනා හුදෙක් පදනමි විරහිත ප්‍රකාශ බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(25) කළුතර ඉංගිරිය ප්‍රදේශයේ ඉදිවූ “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.
-වරුන මහීශ.

No comments:
Post a Comment