විරෝධතාවයක් නිසා රාජගිරියේ උණුසුම් තත්වයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

විරෝධතාවයක් නිසා රාජගිරියේ උණුසුම් තත්වයක්

විරෝධතාවයක් නිසා රාජගිරියේ උණුසුම් තත්වයක්

රාජගිරියේ වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට, දෛනික වැටුප රු:1000ක් කරන ලෙස ඉල්ලා කළ වතු කම්කරු විරෝධතාවකදී උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති බව අප වාර්තාකරු පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad