ගංගාරාමාධිපතිගේ සුවදුක් බැලිමට සාගල සිංගප්පූරුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

ගංගාරාමාධිපතිගේ සුවදුක් බැලිමට සාගල සිංගප්පූරුවට

ගංගාරාමාධිපතිගේ සුවදුක් බැලිමට සාගල සිංගප්පූරුවට

වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඊයේ (27 ) දහවල් සිංගප්පූරුවේ එළිසබත් රෝහල වෙත ගොස්, එහි ප්‍රතිකාර ලබන ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.

ඉන් අනතුරුව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හමුවී හිමිපාණන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසා බැලීය.

No comments:

Post a Comment

Post Bottom Ad