නොවැම්බර් මස 9 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නොමැති නම් මා තනතුරෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මේ වන විට රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment