මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට යළි ගැටළුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට යළි ගැටළුවක්

මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට යළි ගැටළුවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වශයෙන් කටයුතු කිරීම පිළිබඳව හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා යළිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරනු ලැබීය.

ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

ආණ්ඩුවේ නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad