පන්නිපිටියේ සිරස ගාව වෙඩි වැදුණ මළ සිරුරක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

පන්නිපිටියේ සිරස ගාව වෙඩි වැදුණ මළ සිරුරක්

පන්නිපිටිය දෙපානම අරලිය උයනේ සිරස කාර්යාලය අසළ මාර්ගයේ වෙඩි තැබූ
මළ සිරුරක්
ඊයෙ (22) රාත්‍රී 11.45 ට පමන සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මියගිය අය සතුව තිබූ හැඳුනුම්පත පරීක්සා කිරිමේදී වයස 35 ක් වූ මනෝජ් සුදර්ශන නමැති අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු කොටහේනේ පදිංචිකරුවෙකු බවටද සටහන්ව ඇත. මාර්ගය අසළින් පතොරොම් කොපු 2 ක්ද පොලිසිය සොයාගෙන ඇත.
ඔහුගේ වෙඩි වැදුණ සිරුර කලුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad