ඇමෙරිකාවේ යුධ මෙහෙයුම්වලට පහසුකම් ලබාදෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබූ ගිවිසුම 2017 අවසන් වූ අතර එම ගිවිසුම යළි දීර්ඝ කර ඇතැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියයි.
එසේම ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට මෙරට වරප්‍රසාද ලබා දෙන “සෝෆා” ගිවිසුමට අත්සන් තැබීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවට පලව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටින්නේ සෝෆා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට දී නීති විරෝධී ක්‍රියාවකට අත්අඩංගුවට ගන්නා ඇමෙරිකානු භටයෙක් සම්බන්ධයෙන් මෙරට නීතියට අනුව ඉදිරි කටයුතු කළ නොහැකි වන බවයි.
මීට අමතරව ගුවන් තොටුපලේදී හා වරායේ දී ඔවුන්ගේ සියලු භාණ්ඩ වලට බදු අය නොකරන බවද බිමල් රත්නායක මහතා කීය.
Saturday, February 23, 2019
ඇමරිකානු හමුදා එක්ක තවත් ගිවිසුමක් ගහන්න හදයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment