තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ‍්‍රක්‍ෂකයන්ට බැණ කොලේ ඉරාගනී,සමාජජාලාවල කුණු බැණුම්.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ‍්‍රක්‍ෂකයන්ට බැණ කොලේ ඉරාගනී,සමාජජාලාවල කුණු බැණුම්.[Video]

Loading...
දකුණු අප‍්‍රිකාව පැවති ටෙස්ට් තරගයෙන් ජය ගැනීමෙන් පසු කුසල් මෙන්ඩිස් විසින් පේ‍්‍රක්‍ෂකයන්ට කරන ලද චෝදනාවන් සම්බන්දයෙන් සමාජ ජාලාවන්හි දැඩි විරෝධය පල වෙමින් තිබේ.
තමන් වැටි සිටි අවස්ථාවේ තමන් සමගින් සිටියේ ක්‍රිකට් දන්නා අය පමණක් යයිද පැවසූ ඔහු සමාජ මාධ්‍ය කුමක් කියුවද කණ්ඩායම තමන් සමග සිටි බව පැවසීය.
කුසල් මෙන්ඩිස් සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් අද දිනයේ වාර්තා කරන ලද්දේ ඉතා දුර්වල ඉනිම් 23කට පසුය.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad