"අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 දා විනාශ කරනවා" -ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 29, 2019

"අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 දා විනාශ කරනවා" -ජනපති

අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad