රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ට ජනපතිගෙන් මුදල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ට ජනපතිගෙන් මුදල්


ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි
අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල්

පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ
(06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

තම දරුවන් සමග ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිතුමා හමු වූ අතර, ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිතුමා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad