ආණ්ඩුවට ජනපතිගෙන් චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

ආණ්ඩුවට ජනපතිගෙන් චෝදනා

ආණ්ඩුවට ජනපතිගෙන් චෝදනා

මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරිමේදී තමා විසින් ලබාදුන් උපදෙස් පිළිපැදීමට ආණ්ඩුව ක්‍රියා නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම උපදෙස් පිළිපැද්දේ නම් මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරිමේදී පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමට හැකියාව පැවැති බවය.

ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad