නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා ය.

දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

No comments:

Post a Comment

Post Bottom Ad