හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහිව නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහිව නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහිව නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනිමැරීම, ඊට ආධාර අනුබලදීම, මිනිමැරීමට කුමන්ත්‍රණය කිරීම, ඇතුළු කරුණු මත අධි චොදනා ගොනු කර කොළඹ මහධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර විසින් මේ පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානයක මහතාට දැනුම් දුන්නේය. 

No comments:

Post a Comment

Post Bottom Ad