පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ වැයශීර්ෂය පරදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ වැයශීර්ෂය පරදී

පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ වැයශීර්ෂය පරදී
පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීම පාරාජයට පත්ව තිබේ.
 
විපක්ෂය මෙම ඡන්ද විමසීම ඉල්ලා සිටියේ දිගින් දිගටම පළාත් සභා ඡන්දය කල් යාම හේතුවෙනි.
 
ඡන්ද විමසීම් දෙකක් පවත්වා ඇති අතර පළමු ඡන්ද විමසීමට විපක්ෂව ඡන්ද 38ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ, ඡන්ද 20ක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad