සා/පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ අන්තර්ජාලයට මුදා හැරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

සා/පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ අන්තර්ජාලයට මුදා හැරේ

සා/පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ අන්තර්ජාලයට මුදා හැරේ
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 8 න් පසු අන්තර්ජාලයට නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 
අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකියි.
 
විභාග වංචාවලට ලක් වූ සිසුන්ගේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 656,641 කි.

No comments:

Post a Comment

Post Bottom Ad