අමල් පෙරේරා ඇතුළු 6ක් CID අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

අමල් පෙරේරා ඇතුළු 6ක් CID අත්අඩංගුවට

අමල් පෙරේරා ඇතුළු 6ක් CID අත්අඩංගුවට
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු ඇතුළු 6 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ පිරිස අද අලුයම 5 ට පමණ ඩුබායි සිට දිවයිනට පැමිණි බවයි.
 
ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad