Loading...
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි හි පැවැති සාදයකදී පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර මොවුන්ද විය.
එදින අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 28 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් මැයි මස 02 දින තීරණය ප්‍රකාශයට පත්කරන බව ඩුබායි අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ ඔහු විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමිනි.
-lankasinhalanews
No comments:
Post a Comment