යළිත් පොලිස් ඇඳිරි නීතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

යළිත් පොලිස් ඇඳිරි නීතිය

යළිත් පොලිස් ඇඳිරි නීතිය
අද (23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad