
ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරවල වගකීම තමන් භාර ගන්නා බව අයි.එස් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින්, රොයිටර් වාර්තා කළේ වගකීම භාර ගැනීමට හේතු ඔවුන් ප්‍රකාශ කර නොමැති බව ය.
Isis just officially claimed #SriLankaAttacks via Amaq pic.twitter.com/XLFqNNuFxJ— Michael Krona (@GlobalMedia_) 23 April 2019
No comments:
Post a Comment