දේහයන් මිහිදන් කරන සුසාන භූමියේ හදිසි තත්වයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

දේහයන් මිහිදන් කරන සුසාන භූමියේ හදිසි තත්වයක්

දේහයන් මිහිදන් කරන සුසාන භූමියේ හදිසි තත්වයක්

දේහයන්  මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශවලට ලැබි ඇති තොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රුගෙන පැමිණෙන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුළට ඇතුළු කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී.

ඒ සමඟම සුසානභුමි තුළ කිසිදු අයකු නිකරුනේ රැදි නොසිටින ලෙසත් දේහයන් යන් මිහිදන් කිරීමේන් පසුව ඉවත් කිරීමට කතෝලික පියතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි වූ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad