ඊයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාර ගත යුතුයි - අගරදගුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

ඊයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාර ගත යුතුයි - අගරදගුරු

යේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

එමෙන්ම බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටද දැනගැමේ අයිතියක් තිබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පව​සයි.

උන් වහන්සේ පැවසුවේ මෙම තොරතුරු ඉදිරියෙදි ජනතාවට දැනුම් දීමට සැලැස්විය යුතු බවයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි පැවති මාධ්‍ය හමුවකදී.

No comments:

Post a Comment

Post Bottom Ad