මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සතියකට කලින් මට දැන්වුවා - ඇමති මනෝ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සතියකට කලින් මට දැන්වුවා - ඇමති මනෝ

රාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සතියකට පෙර තමනට තම ආරක්‍ෂක නිලධාරීන් විසින් දන්වා තිබූ බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු දේශපාලඥයන් ඉලක්ක කරමින් කොලඹ ස්ථානගත වී සිටින බවද ඔවුන් තමනට දැන්වූ බවද ඇමතිවරයා සදහන් කරයි.



සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad