"ප්‍රහාර පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයයි" - රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

"ප්‍රහාර පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයයි" - රාජිත

පල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම මෙම සිදුකළ ප්‍රහාරයන් සියල්ලම මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවත් ඔහු සඳහන් කළේය.

මෙය දේශීය වශයෙන් බිහිවූ සංවිධානයක් බවත් ඔවුන්ට පවතින අනෙකුත් සම්බන්ධතා ගැන නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad