මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පෙරලියක් කරනු ඇති බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
1996දී මෙන්ම මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාන අතපසුවීම් සිදු නොකලහොත් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු කියයි.
ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ලෝකයේ සමච්චලයට ලක් වූ අවස්ථාවන්වලදී සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන සිටින බවද ඒ මහතා කියා සිටී.
ලෝක කුසලානයට යන කණ්ඩායමට සුබ පැතීමේ රැුළියක් පවත්වන බවත් ඔහු වැඩි දුරටත් කියයි.
Friday, April 12, 2019
ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන් - ඇමති හරීන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment