සියලුම පෞද්ගලික කතෝලික පාසල් තාවකාලිකව වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

සියලුම පෞද්ගලික කතෝලික පාසල් තාවකාලිකව වසා දමයි

සියලුම පෞද්ගලික කතෝලික පාසල් තාවකාලිකව වසා දමයි

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සඳුදා (29) දක්වා තාවකාලිකව වසා දමන බව නිවේදනය කර ඇත.

සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සාමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කර ඇත. ඊයේ (21) දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම පාසල් අද (22) සහ හෙට (23) වසා දැමිට කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad