කටාන ආපනශාලාවක් තුල තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හරී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

කටාන ආපනශාලාවක් තුල තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හරී


කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබෙනවා.

කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad