පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරුවා හරී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරුවා හරී


පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ මීට ටික වෙලාකට පෙර කටයුතු කළා.

No comments:

Post a Comment

Post Bottom Ad