බුර්කා භීතිකාව කරළියට - බුර්කා වලින් සැරසුනු සැකකරුවන් දෙදෙනෙකු හැඳල පන්සල අසලදී කොටු වේ - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

බුර්කා භීතිකාව කරළියට - බුර්කා වලින් සැරසුනු සැකකරුවන් දෙදෙනෙකු හැඳල පන්සල අසලදී කොටු වේ - (photos)

බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන ගිය බවත් එම අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහර දීම බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉලක්කය වූයේ පන්සලම විය හැකි යැයි සමාජජාලාවන්හී පළව තිබුනා.

එම අවස්තාවේ දර්ශන පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad