ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් සඳහා චීනය බලා පිටත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 12, 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් සඳහා චීනය බලා පිටත් වෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා  27 දෙනෙකුගෙන් සමන්විත  දූත පිරිසක් සමග අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.


එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 302 දරන ගුවන් යානයෙන්.

No comments:

Post a Comment

Post Bottom Ad