නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම් - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම් - සජිත්

මෙරට ජනතාව විසින් ශීලාචාර, ශිෂ්ඨ සම්පන්න, මානුෂීය, ජනතා සේවයක් කරන පාලකයකු අවශ්‍ය බවට ඉදිරියේදී තීන්දු කලහොත් තමන් එදින දිවා රෑ නොබලා මෙරට ජනතාවට ප්‍රේම කරන බවත්, දාසයෙකු සේ සේවය කරන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
තම පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා සේවයෙන් සතුටු වූ ආකාරයටම තමන්ද අද කටයුතු කර සතුටට ලත්වන බවද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව පැවසුයේ කුරුණෑගල රස්නායකපුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad