මෙලෙස මරණ දඩුවම නියමවි සිටින්නේ බාල වයස්කාර ළමුන් හා වැඩිහිටි කාන්තාවන් දුෂණය කිරිම සහ ඝාතනය කිරිමේ වරදකරුවන් බවට පත්ව ඇති පුද්ගලයින් පස් දෙනෙක් බවයි නිතිපතිවරයා සදහන් කරන්නේ.
මෙම වරදකරුවන් පස් දෙනාට එරෙහි මරණ දඩුවම මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේදි සහ එළැඹෙන ජනවාරි මාසයේදි ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.
1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල සිමාව තුලදි අමෙරිකානු ෆෙඩරල් අධිකරණය විසින් පුද්ගලයින් 78 දෙනෙකුට එරෙහිව මරණ දඩුවම පනවා ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත. තවත් එලෙස දඩුවම් නියම කරනු ලැබු පුද්ගලයින් 62 දෙනෙක් සිරගතව සිටින බවයි සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ.


No comments:
Post a Comment