කෙසේ නමුත් කුමාර වෙල්ගම මහතා වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අහිමිවීම පාඩුවක් යයිද වෙල්ගම මහතා සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.
මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ස්ථිරවම ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යයිද ජනාධිපතිවරණය දිනාගැනීමට හැකි මට්ටමේ කිසිම නායකයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.


No comments:
Post a Comment