එමෙන්ම අමාත්‍ය පී හැරිසන් විසින් දරන ලද කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යධුරය ලෙස සංශෝධනය වී තිබෙනවා. අමාත්‍යවරුන් දෙදෙනා වෙත නව පත්වීම් පිළිගැන්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබුනා.


No comments:
Post a Comment