මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 25, 2019

මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට


 අප්‍රේල් 21 වනදා ශ්‍රි ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කාරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද දින මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටින බව වාර්තා වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad