මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.
කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
බිම් මට්ටමේ ඉල්ලා සිටින්නේ කවුදැයි සොයා බැලීම සඳහා සමීක්ෂණයක් මේ වන තෙක් සිදු කර නැති බවද ඔහු පැවසීය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසීය.
Wednesday, July 24, 2019
ජනාධිපති වෙන්න රනිල් සූදානම්…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment