"මෛත්‍රී පබයා" ඊයේ ආර්.ප්‍රේමදාස පිට්යේදි ජනපතිට හූ තියයි.(Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 26, 2019

"මෛත්‍රී පබයා" ඊයේ ආර්.ප්‍රේමදාස පිට්යේදි ජනපතිට හූ තියයි.(Video)


Loading...


බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ දිනයේ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය නැරඹීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි පේක්ෂකයන් විසින් හූ තබන වීඩියෝවක් සමාජ ජාලයන්හි පැතිර යමින් ඇත. ජනාධිපතිවරයාගේ පින්තූරය ක‍්‍රීඩා පිටියේ තිබූ පුළුල් තිර මගින් ප්‍රදර්ශනය වීමත් සමඟ ප්‍රේක්ෂකයන් එම දර්ශනයට හූ කියමින් ප‍්‍රතිචාර දැක්විය. සිය එක්දින ක්‍රිකට් ජීවිතය මෙම තරගයේදී අවසන් කරන ලද සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට සුබපැතුම් එක් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුක් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ තරගය නරඹන්නට එක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad