මෙම දෙදෙනා පමණක් සම්බන්ධ වූ මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අරලියගහ මන්දිරයේ දී ය.
මෙම හමුවේ දී ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ඇතුළු තවත් දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
අගමැති වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණියේ මෙම සාකච්ඡාවෙන් පසුවයි.


No comments:
Post a Comment