ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ස්ථාවරය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් යෝජිත අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට සූදානම් බවද සදහන් කර තිබේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයා සදහන් කර ඇත්තේ ඉදිරි 11 වැනිදා තම අපේක්‍ෂකයා නම් කල පසු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයය එලි දක්වන බවත් එය සැලකිල්ලට ගෙන තීරණයක් ගන්නා ලෙසත්ය.
මේ බව අප වෙත පැවසූ ප‍්‍රකාශකයා සදහන් කලේ අදාල සාකච්චා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පෙරළියක්ද සිදුවනු ඇති බවයි.


No comments:
Post a Comment