එම සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කරන වයස අවුරුදු 25ක් වන වාලච්චේන, ඔට්ටමාවඩි හි පදිංචි මොහොමඩ් නවුෂාඩ් ඕමාර් එම සංවිධානයේ මතවාදය පතුරවනු ලබන ඔලුවිල් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අනුරාධපුරයේ පදිංචි 25 හැවිරිදි ශිෂ්‍යයෙක් වන මොහොමඩ් ස්මයිල් මොහොමඩ් සලමන් නම් අය මෙලෙස අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


No comments:
Post a Comment