ඊයේ අස්වූ ආණ්ඩුකාරවරුන් අද යලිත් දිවුරයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

ඊයේ අස්වූ ආණ්ඩුකාරවරුන් අද යලිත් දිවුරයි !

ධ්‍යම, දකුණ හා ඌව පලාත් සදහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරුයා විසින් පත් කර තිබේ.

මධ්‍යම ආණ්ඩුකාර ලෙස කීර්ති තෙන්නකෝන්, ඌව ආණ්ඩුකාර ලෙස මෛත‍්‍රි ගුණරත්න, දකුණු ආණ්ඩුකාර ලෙස හේමාල් ගුණසේකර ජනාදිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මෛත්‍රී ගුණරත්න හා කීර්ති තෙන්නකෝන් මහත්වරුන් කලින් දරන ලද මධ්‍යම හා දකුණු ආණ්ඩුකාර ධුරවලින් ඉවත් වුයේ ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුවයි.


No comments:

Post a Comment

Post Bottom Ad