අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරයෙන් තඹ සතපහක වැඩක් නැති බවත් ඒවා තියාගෙන ඉන්නේ බොරුවට බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නැවත ඒවා තොරතුරු තාක්ෂණ විද්‍යාල බවට පරිවර්තනය කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය. ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ නිවාස වැඩසටහනක උත්සවයක් අමතමිනි.
No comments:
Post a Comment