ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්‍ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා - දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්‍ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා - දයාසිරි

ක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

ලක්ෂමන් යාපා අබේවර්ධන, එස්බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි, ඒ.එච්.එම්. ෆව්සි යන මන්ත්‍රීවරුන මෙසේ විනය පරීක්‍ෂණ පවත්වන බව ලේකම්වරයා පැවසීය.

දැනටමත් මෙම පිරිසට ලිඛිතව ඒ බව දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළම පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad