මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා යයි මැතිවරණ කොමිසම විසින් දැනටමත් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
යම් ලෙසකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් හා අධිකරණයෙන් වාරණ නියෝගයක් නොලද හොත් ඔහුට තම ධුර කාලය අවසන් කිරීමට ඇත්තේ නොවැම්බර් 16 වනදා දක්වා දින 57 ක කාලයක් පමණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වන ලෙස ඒකමතිකව අත්සන් කරන ලද යෝජනාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට භාර දී තිබේ.
නමුත් මේ වනතෙක් ජනාධිපති ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර නැත.
Friday, September 20, 2019
ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් ජනපති මෛත‍්‍රීට තවත් දින 57යි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment