අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව සජිත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව සජිත් කියයි

ටේ සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදාකරන අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බොහෝදෙනා තමන් මුණගැසී කළ ඉල්ලීමක් අනුව අලුත් ගමනකට නායකත්වය දීමට තමන් තීරණය කළ බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ තංගල්ලේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

අලුත් ගමණක් යන්න කියද්දි ඇතැම් අය බවත් ඔවුන් අලසයන් පිරිසක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඊයේ දිනයේම පැවති තවත් උත්සවයකදී ඇමතිවරයා විසින් අලියෙකුට ආහාර කවා අලියා සිප ගැනීමටද කටයුතු කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad