දග පන්දුවෙන් ලෝකයක් දණ ගැස්වූ ‘මුරලිදරන්’ වියත්මග වේදිකාවේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

දග පන්දුවෙන් ලෝකයක් දණ ගැස්වූ ‘මුරලිදරන්’ වියත්මග වේදිකාවේ.

Loading...
ලෝකයේ මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍ය ම පන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් තාරකාවක් වන මුත්තයියා මුරලිදරන් වියත්මග සංවිධානයේ තරුණ සමුළුවේ වේදිකාවට එක් වීමට නියමිතය.

ඔහු සහභාගිවන වියත්මග තරුණ සමුළුව සැප්තැම්බර් මස 08 නිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

මෙම සමුළුව පැවැත්වෙන්නේ වියත්මග සමුළුව පැවැත්වෙන මහ සමුළුව පූර්ව සමුළුවක් ලෙසිනි.

වියත්මග සංවිධානය හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් සංවිධානයකි.

එක්දින හා ටෙස්ට් තරගවලදී ලෝකයේ වැඩිම කඩුළු ලාභියා වන්නේ මුතත්තයි මුරලිදරන්ය. 20-20 තරගවද වැඩිම කඩුළු ලාභියා වන්නේ ලසිත් මාලිංගයි.
-Lankasinhalanews.

No comments:

Post a Comment

Post Bottom Ad