කිසිවෙකුට දණ ගැස්විය නොහැකි වූ ගෝටාභය රාජපක්‍ෂ මහතා තමන් විසින් පිටකොටුවේ පදික වේදිකාවේ දණ ගැස්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනිය සමගින් සාකච්චාවකට එක්වෙමිනි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment