අවිධිමත් පත්වීම් දුන්නාට සජිත්ට ‌නොතීසි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

අවිධිමත් පත්වීම් දුන්නාට සජිත්ට ‌නොතීසි

හා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

ඊයේ (20) පෙරවරු‌ෙවේ ‌මෙම ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම නියෝග කර ඇත.

එසේම එම පැමිණිල්ලට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතාටද කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි දන්වමින් නොතීසි නිකුත් කරනු ලැබ තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad