එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය සදහා යෝජනා වී ඇත්තේ කොළඹ වොක්ෂෝල් වීදියේ ස්ථානයකි.
එහි ප්‍රධානියා ලෙස හිටපු ඇමතිවරයකු වන ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත් කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර වාර්තා වන්නේ එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඇති බවයි.
-lankacnews
Loading...

No comments:
Post a Comment